හොලිවුඩ්

ලේඩි ගගාගෙන් ලොවටම පණිවිඩයක්

gaga

 

ළමුන්ට සහ කාන්තාවන්ට එරෙහිව සිදුවන අපරාධ පිළිබඳව ලොව පුරා මතයක් ගොඩනැගෙමින් පවතින මෙවන් යුගයක ලොව ප්‍රකට ගායිකාවක වන ලේඩි ගාගා (Lady Gaga) සියලු ආකාරයේ ලිංගික හිංසනයන්ට එරෙහිව ගීතයක් එළිදක්වා තිබෙනවා.

ලේඩි ගාගා විසින් එළිදක්වන ලද මෙම ගීතය නම් කර ඇත්තේ ටිල් ඉට් හැපන්ස් ටු යූ (Til It Happens To You ) නමිනි. ලිංගික හිංසනයන්ට එරෙහි සමාජ ක්‍රියාකාරකම් සහ ලිංගික හිංසනයන්ට ලක්වූවන්ට සහන ලබාදීමට අරමුදල් රැස්කිරීමද මෙහි අපේක්‍ෂාවක් වී ඇත. මෙමගින් සමාජය යම් පණිවුඩයක් ගෙන යාමට හැකි බවද ලේඩි ගාගා පවසනවා.

ඇය විසින් යම්කිසි අරමුදලක් පවත්වාගෙන යන බවත්, ලිංගික හිංසනයන්ට ලක්වූවන්ට එම අරමුදල මගින් හැකි පරිදි උදවු කරන බවටද ඇය වැඩිදුරටත් පවසා ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!