Gossip News

අද හවසට ගාලු පාර අවහිරයි..

අම්බලන්ගොඩ පොලිස් වසමේ මෝදර දේවාලයේ වාර්ෂික දිවා පෙරහැර හේතුවෙන් අද(20) සවස 2 සිට ගාලු පාර අවහිරතාවයක් ඇති විය හැකි බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද සවස 2 සිට හෙට රාත්‍රී 10 දක්වා පෙරහැර වීථී සංචාරය කරනු ලැබෙනවා.

එම කාලයේ දී ගාලු පාර අවහිරවනු ඇති අතර, මේ හේතුවෙන් අම්බලන්ගොඩ නගරය හරහා ගාලු පාර භාවිතා කරනු ලබන මහජනතාවට සහ රියදුරන්ට විකල්ප භාවිතා කරන ලෙසට පොලීසිය උපදෙස් දෙනවා.

විකල්ප මාර්ග පහතින් දැක්වෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!