Gossip

අවුරුදු 73ක කාන්තාවක් නිවුන් දරුවන් බිහිකරයි- වීඩියෝ

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයස අවුරුදු 73 කාන්තාවක් නිවුන් දරුවන් බිහිකර තිබෙනවා. මවගේ සහ දරුවන් දෙදෙනාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවට ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරනවා.

82 වැනි වියේ පසුවන තම පුරුෂයා සහ තමන් විවාහ වුණ දවසේ සිට දරුවන් බලාපොරොත්තු වුණද මේ වෙනකන් එය සැබෑ නොවුණ බව දරු උපතින් පසු මාධ්‍ය හමුවේ මව ප්‍රකාශ කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!