බම්බලපිටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවත්වෙන බෝරා සමුළුව ගැන මේ දවස්වල හැමෝම කතා වෙනවා.
මේ නිසා එම ප්‍රදේශයට පැමිණෙන පුද්ගලයන් දැඩි දුෂ්කරතාවයට පත්වන බවටයි බොහෝ දෙනෙක් චෝදනා එල්ල කරන්නේ.
රථවාහන වලින් පැමිණෙන ඇතැම් කාර්යාල සේවකයන් සඳහන් කරන්නේ සිය කාර්යාල පෙනෙන මානයේ තිබියදීත් ඇතැම් පොලිස් නිළධාරීන් ඒ වෙත යාමට ඉඩ නොදෙන බවයි බොහෝ දෙනෙක් පවසන්නේ.
එමෙන්ම යතුරුපැදි මග නවතා කාර්යාලයට යාමට පොලිස් නිලධාරීන් උපදෙස් දුන්නත් එලෙස යතුරු පැදිය නවතා තැබීමට ස්ථානයක්ද නොවු බවයි ඇතැම් පිරිස් චෝදනා කරන්නේ.
තවද භාෂා ගැටලු නිසා සන්නිවේදනයේදී පොලිස් නිලධාරීන්ද දැඩි අපහසුතාවට පත්ව ඇති බවද වාර්තා වනවා.
කෙසේ වෙතත් මේ ගැන මුහුණුපොතේද විවිධ පෝස්ට් හුවමාරු වෙමින් තිබෙනවා.
එවැනි Post කිහිපයක් පහතින්….
