කාලයෙන් කාලයට ලෝකයේ සිදුවන අපුරු සිදුවීම් ගැන නිරන්තරයෙන්ම වාර්තා වෙනවා .මේ වන විට අන්තර්ජාලයේ මෙන්ම සමස්ත ලෝකයේම කතාබහට ලක්වන මෙම සිදුවීම පිලිබදව වැඩි දෙනකුගේ අවධානයට යොමු වී තිබෙන බවට විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.
මේ සිදුවීමට අදාල පුංචි දරුවාගේ නම තමයි Mikey Poulli කියන්නේ. මේ පුංචි Mikeගේ ඇස් පේන්නේ නෑ.
ඉතින් ඔහුට තම ජීවිතයේ වීරයෙක් වන සුපිරි පාපන්දු ක්‍රීඩක Alexandre Lacazette හමුවී තිබෙනවා .
ඉතින් මෙම සංවේදී මොහොත ගැන මේ වනවිට ලෝකයේම දැඩි අවධානය යොමු වී තිබෙනවා.
