එක්සත් ජනතා නිදහස් සන්ධාන කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්රී සාලින්ද දිසානායක මහතා ඊයේ අභාවප්රාප්ත වුණා.
ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී.
මියයනවිට ඒ මහතා 61 වැනි වියේ පසුවුණා.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගියදා ඒ මහතා රෝහල් ගත කර තිබුණා.