Huawei සමාගමට මාස කීපයකට පෙර ඇමරිකාව විසින් දැඩි විරෝදයක් එල්ල වුණා ඒ ඇමරිකානු රජයේ තොරතුරු
චීන රජයට විකුණුවා කියන චෝදනාව. ඊට පස්සේ Huawei ඇමරිකාව තුළ තහනම් වුණා.ඔවුන්ට ගුගල් යෙදුම ද තහනම් වුණා.ඔවුන්ට සිදුවුණා දින 90 ඇතුළත මේකට පිළියමක් හොයන්න.
Huawei සමාගම Hongmeng සමාගම එක්ක එකතු වෙලා තමන්ගේම මෙහෙයුම් පද්ධතියක් හදලා කියලා තමා ආරංචිවෙන්නේ.මෙම මෙහෙයුම් පද්ධතිය මෙම වසරේදීම වෙළඳපොළට නිකුත්වෙයි කියලා තමයි වාරතා වෙන්නේ.
