විවාහය යනු කෙනෙකුගේ ජීවිතයේ සංධිස්ථානයක් වගේම විවාහවන දිනය ද ජීවිතයේ වැදගත්ම දිනයක් වෙනවා.
මේ කියන්න හදන්නේ සමලිංගික යුවලක් සිය විවාහය දිනයේ ඇති වූ අයහපත් කාලගුණයත් ඔවුන්ගේ විවාහ දිනයේදී ප්‍රයෝජනයට ගත් පුවතක් ගැනයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම සිදු වීම සිදුව තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ කිවීන්ස්ලන්ඩ් ප්රදේශයේදීයි.
29 හැවිරිදි Kim Armstrong-Egan සහ Kimberley Egan ගේ මෙම සමලිංගික විවාහයේ විශේෂත්වය වන්නේ ස්වභාවධර්මයේ ආශීර්වාදය සමග මෙම විවාහය පවත්වා තිබීමයි.
මේම විවහාය ගැන ලෝකයේ දැඩි කතාබහකට ලක්වෙනවා
