පැරීසියේ පැවති මුස්ලිම් සමුළුවකට තරුණියන් දෙදෙනෙකුගෙන් විරෝධතාවයක් මතුවී ඇත.
එම වැඩසටහන අතරතුරදී උඩුකය නිරුවතින් වේදිකාවට නැග්ග තරුණියන් දෙදෙනා තම විරෝධතාවය දැක්වීම සඳහා වදන් කිහිපයක් පපුවේ ලියාගෙන ආරක්ෂක නිලධාරීන්ද පෙරළාගෙන වේදිකාවට නැග විරෝධය දක්වා තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න