අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ සහෝදරයෙකු වන ශාන් වික්රමසිංහ මහතා පසුගියදා Talk with Chathura වැඩසටහනට සහභාගී වුණා.
මෙම වැඩසටහනේදී එතුමා අපූරු කතාවක් හෙළි කළා.
ඒ ඔහුගේ නැගණියගේ දියණිය රියදුරු බලපත්රය ලබාගැනීමට ගිය අවස්ථාවේදී පගාව දීමට සිදුවූ අවස්ථාවක් ගැනයි.
එම කොටස පහතින්..