16 හැවිරිදි කයිල් ගියර්ස්ඩෝෆ් නම් පෙන්සිල්වේනියානු තරුණයෙක් ඊයේ පැවති 2019 ෆෝර්ට්නයිට් ලෝක කුසලාන තරඟය ජයග්‍රහණය කර ඇමරිකානු ඩොලර් මිලියන 03 ත්‍යාග මුදලක් හිමිකරගන තියනවා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු පරිගණක ක්‍රීඩාවකින් ලොව විශාලතම මුදලක් දිනාගත්ත ප්‍රථම ලාබාල ක්‍රීඩකයා වෙනවා.
දෙවන ස්ථානය දිනාගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණයාට පවුම් මිලියනක ත්‍යාගයක් ලැබී ඇතිබවට වාර්තා වෙනවා.
නිව්යෝර්ක් නුවර පැවති මේ ෆෝර්ට්නයිට් ලෝක කුසලාන තරඟයෙ දී ඔවුන් ජයග්‍රහකයන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30ක පමණ මුදලක් බෙදා දී තිබෙනවා.