Jocelyn Wildenstein කියන්නේ ඇමෙරිකානු සමාජ සේවිකාවක්.
තම සැමියාගෙන් ලැබුණු ධනයෙන් සමාජසේවා කටයුතු කරන ඇය තුළ එකම එක ගැටළුවක් තිබෙනවා. ඒ තමයි වයසට යාම පිළිබඳව තිබෙන්නෙ බියයි. මුදලින් අග හිඟ නැති නිසාත්, සිතු දේ කරන්නට හැකි නිසාත් ඇයගේ ඒ බියට පිහිටට තිබෙන්නේ ප්ලාස්ටික් සැත්කමයි.
සිය මුහුණට සහ සිරුරට කරන ලද නිමක් නැති සැත්කම් නිසා දැන් ඇයට තිබෙන්නේ මිනිසෙකුට වඩා පූසෙකුට සමාන පෙනුමකුයි.
