යන්තර මන්තර ගැන අපේ ජන සමාජයේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.
ඒ නිසා මන්තර ජප කරලා කරදරවලට, නැත්නම් යම් යම් කාරණා සාර්ථක කරගන්න කියලා සමහරු සුර දානවා.
මිනිස්සු එහෙම කළත් සුනඛයෙකුගේ කරේ යන්තරයක් දාලා තියෙනවා දැක්කොත් ඔබ පුදුම වේවි.
හැබැයි ඒ විදිහට කරේ යන්තරයක් දාපු සුනඛයෙකුගේ ඡායාරූපයක් මේ දවස්වල අන්තර්ජාලය පුරා හුවමාරු වෙනවා.
මෙම ඡායාරූපය කැමරාවට හසුවී තිබුණේ පොළොන්නරුව – අරලගන්විල දිඹුලාගල කඳු පාමුලට ආසන්නයේදියි.
ඡායාරූපය පහතින්…
