ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඒ මහතා 68 වැනි වියේ පසුවුණා.
ගාමිණී හෙට්ටිආරච්චි මහතා අසනීප තත්ත්වයක් නිසා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වන්නේ.