Gossip

ෂ්‍රැන්ග්‍රීලා හෝටලයේ සිදුවූ පිපිරීමෙන් අවසන් ගමන් ගිය ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ සහ ඇගේ දියණියට අවසන් ගෞරව – වීඩියෝ

කොළඹ ෂ්‍රැන්ග්‍රීලා හෝටලයේ පසුගියදා සිදුවූ පිපිරීමෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය අවසන් ගමන් ගියා.
ඇය සිය පවුලේ ඥාතීන් සමග අදාල හෝටලයේ රැදී සිටි අවස්ථාවේදී මෙම අවාසනාවන්ත ඉරණම අත්වුණා.

තවද ඇයගේ දියණියද මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.
මෙම සිදුවීමට ස්වල්ප මොහොතකට පෙර ඔවුන් ලබාගත් ඡායාරූපයක්ද මාධ්‍ය වෙත මුදාහැර තිබීම විශේෂත්වයක්.
ශාන්තා මායාදුන්නේ මහත්මියට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනප්‍රිය රංගන ශිල්පීන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණෙමින් සිටිනවා.

එහි වීඩියෝව පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!