බුර්කාවෙන් සැරසුනු පුද්ගලයන් දෙදෙනෙකු වත්තල හැඳල පන්සලක් අසලකදී ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගත් පුවතක් සමාජජාලා මාධ්‍යයේ සංසරණය වෙමින් පවතිනවා. මෙහිදි එක් පුද්ගලයෙක් පැන ගිය බවත් එහි දැක්වෙනවා.
මේ එලෙස සමාජජාල මාධ්‍යයන්වල සැරිසරන බුර්කාවෙන් සැරසුනු පුද්ගලයෙක්ගේ ඡායාරූපයි.
