තරු හුට පට

සුපිරි සංගාට සිය පියා ක්‍රීඩාව පුහුණු කළේ මෙහෙමයි

sanga

කුමාර් සංගක්කාර කියන්නේ ලෝකයේ  බිහි වූ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයෙක්නේ.  හැබැයි සංගා පසුගිය දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත්තා. ඒ කොහොම වුණත් සංගක්කාරගේ අපූරු වීඩියෝවක් මේ වන විට ලැබී තිබෙනවා.

 

ඒ වීඩියෝවේ පෙන්නුම් කරන්නේ සංගක්කාරගේ පියා විිසින් ඔහුට පිතිහරඹයේ නියැලෙන ආකාරය කියා දෙන ආකාරයයි. එම වීඩියෝව පහතින් බලන්න.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!