පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මිලදීගත් සුපිරි මෝටර් රථයක ඡායාරූප කිහිපයක් සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.
මෙය Aston Martin DB 11 වර්ගයේ මෝටර් රථයක්.
කෙසේවෙතත් මේ සම්බන්ධව සමාජ මාධ්‍යයන්වල දැඩි කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
මේ එලෙස කතාබහට ලක්වන ඡායාරූපයි.
