සසුන්ගත වුණු තරුණයෙකුගේ ඡායාරූප පෙළක් ගැන ඊයේ වෙබ් ගොසිප් අපි ඔබට කිව්වා මතක ඇති.
ජීවිතේ අනියත බව තේරුම් අරන් ඔහු සසුන්ගත වීම ගැන ගොඩක් දෙනෙක් ලොකු පැහැදීමකින් කතා කරලා තිබුණා.
මායාකාර මේ ජීවිතයේ ගමන් මඟ වෙනස් කරමින් මෙම තරුණයා සසුන්ගත වෙන්න කළින් හැමෝම ඉස්සරහ තමන්ගේ අම්මගේ ආදරණීය සෙනෙහස ගැන ගීතයක් ගායනා කරලා තිබුණේ කාගෙත් ඇස්වලට කඳුලක් එක්කරමින්..
එම වීඩියෝව සහ ඡායාරූප පහතින්…