හොලිවුඩ්

කෙල්ලෝ අඩ නිරුවතින් පාරේ යන්න ඉල්ලයි

ලෝකයේ  ප්‍රධාන නගර 60 කදී අඩ නිරුවතින් නිරූපණ ශිල්පිණියන් ඇතුළු කාන්තාවන් විශාල ප්‍රමාණයක් විරෝධතා ව්‍යාපාරයක් දියත්කර තිබෙනවා.

එයාලා විරෝධතාවයේ නියැලි ඇත්තේ වෙන මොකටවත් නෙවෙයි පිරිමින්ට උඩුවකය නිරුවතින් ගමන් කළ හැකි නිසා ගැහැණුන්ටත් උඩුකය නිරුවතින් ගමන් කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා තමයි මේම විරෝධය පළ කරලා තියෙන්නේ.

මේ විරෝධතාවය ආරම්භ කරලා තියෙන්නේ අමෙරිකාවේ නිව්යෝක් නුවරින්.බලන්නකෝ මෙයාලා මහ දවල් ඇඳුම් නැතුව විරෝධතාවයේ නියැලුණු විදිය.

1 2 3 4 5 7 8 9 10 11 12 13

1 Comment

1 Comment

  1. හිටං

    August 24, 2015 at 11:22 am

    මාරු. අපි ෆුල් සපෝට් හිටං

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!