හොලිවුඩ්

අපිට මොකෝ මෙයාලා කොහොම ගියත් (වීඩියෝ)

 

cover

ලෝකයේ කොහේදීවත් ඔබ දැකලා තියෙනවද කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි නිරුවතින්  යතුරු පැදියකින් මහ දවල් ගමන් කරනවා.

එහෙම සිද්ධියක් රුසියාවේ වෙලා තියෙනවා. මේක අහම්බෙන් වගේ තමයි රුසියානු පුද්ලයෙකු  වීඩියෝ කරලා විදේශ වෙබ් අඩවියකට දාල තියෙන්නේ.

කොහොම හරි මේවගේ වීඩියෝ ලංකාවේ අයට නම් පුදුමයක් වුණාට පිටරට යුරෝපීය රටවල අයටනම් මේ වීඩියෝ අමුතු දේවල් නෙවෙයි.

මෙහෙම නිරුවතින් කෙල්ලෙක්ව යතුරු පැදියකින් දමාගෙන ආසියාතික රටක ගියානම් මොනවයින් මොනවා වෙයිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන් නේද?

 

1 Comment

1 Comment

  1. dhanushka

    August 22, 2015 at 4:18 pm

    in due course

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!