ආසියානු පාපන්දු කුසලානය මේ වන විට පැවැත්වෙනවා.
එහි ඉරාකය හා කාටාර් රාජ්‍ය අතර පැවත්වූ තරඟයකින් ඉරාකාය පරාජයට ලක්වුණා.
මෙම තරගය ජායාරූපකරණයේ නිරත වු ඉරාණ ජාතික කැමරාශිල්පියා හට එම පාරාජය දරාගත නොහැකිව කඳුළුසලන අයුරු කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.
ලොව දරුණුම යුද්ධයට මැදිව පීඩා රැසක් විදින ඉරාකයේ ජයගහ්‍රණය වෙනුවෙන් ඔහු දැඩි බලාපොරොත්තුවෙන් සිටියේ ඔහුගේ රටට තිබෙන ආදරයට නිසාවෙනි.
ඉරාකය පරාජය වූ විට හැඬූ කඳුළින් ඡායාරූප ගත් මොහොමඩ් අල් අසාවි නැමති මෙම ඡායාරූපශිල්පියා සංවේදී වූ අවස්ථාවේ ඡායාරූප පහතින්..
