මේ කොපි හවන්හළේ සියළුම සේවකයන් නිරුවතින් ඉන්නේ කියල කිව්වොත් ඔයාලගේ අත් දෙකෙන් මුහුණ වසා ගනීවි.
එසේම මවිතයටත් පත් වේවි. එහෙත් මේ කතාව නම් ඇත්ත. එහෙත් මෙයාල ඉන්නේ නිරුවතින් කියල පේන්නේ නැහැ.
මොකද මෙයාලගේ ඇඟ ඇඳුමක් සේ චිත්‍රයට නගා තියෙන නිසා. මේ සිද්දිය වාර්තා වන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙ තියෙන අවන්හලකයි.
මේ කෝපි හලට එන පාරිභෝගිකයෝ නම් මේක දැකල ෆුල් හොල්මන්ලූ. මේ නිරුවතින්ම තමයි මෙයාල පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවා සපයන්නෙත්.
The Natural Bliss Cafe ලෙස නම් දරාපු අවන්හලේ සේවකයන්ගේ නිරුවත්බව ඇත්තටම පේනවද කියල ඔයාලත් බලන්නකෝ.
