කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට අනාවරණය වූ ටෙලි නිළියන් අතුරින් එක්තරා නමක් පසුගියදා අනාවරණය වී තිබීමෙන් පසු ඔහු ගනුදෙනු කළ බව කියන තවත් නිළියකගේ නමක් වෙලේ සුදා විසින් ඊයේ(13) අධිකරණයේදී අනාවරණය කර තිබෙනවා.
මෙම නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා කර මින් කලකට ඉහත එළිදැක්වූ චිත්‍රපට ගණනාවක සහ පසුගිය කාලයේ විකාශයවූ ටෙලි නාට්‍ය කිහිපයක රඟපා ඇති ෂෙහාරා නම් වු නමැත්තියකි.