29ක් අවුරුද්දක් තිස්සේ පිය පුතු සබඳතාවය විදහා දැක්වෙන අපූරූ ඡායා රූප පෙළක් ගැනයි මේ කියන්නේ. ඊශාන දිග චීනයේ කුෂ්චියෝ ප්රදේශයේ පදිංචිකරුවෙකු සිය පුතාගේ සෑම උපන්දිනයකම එනම් (29) අවුරුද්දක් තිස්සේ එකට ගනු ලැබූ අපූරු ඡායා රූප පෙළක් ගැනයි එම කතාව. පියාගේ නම ඩියාන් ජූන්. පුතාගේ නම ඩියාන් ලී. බලන්න පුතාට අවුරුදු 29ක් වෙද්දී මේ තාත්තයි පුතයි අතර එන අලුත්ම අමුත්තා කවුද කියලා.