90 දශකය තුල ලාංකේය කලාකෙත අස්වැද්දූ ජනප්රිය ගායන ශිල්පියෙක් තමයි ෂෙල්ටන් මුතුනමගේ කියන්නේ.
එදා වාරු නැගෙන් සිත ගීතයෙන් රටස් වසඟ කළ කලාකරුවක් විදිහට ඔහු හැදින්විය හැකියි.
ගායන ශිල්පී ෂෙල්ටන් මහතා මේ වනවිට අසනීප තත්ත්වයකින් රෝහල් ගතව ප්රතිකාර ලබන බව වාර්තා වුණා.
මේ දෙව් මැදුරේ, මහ සයුරේ ගැඹුරු දියේ, අවන්හලක, සමාව ඉල්ලා ඇතුළුව ගීත රැසක් ෂෙල්ටන් මහතා ගැයූ ජනප්රිය ගීත අතර වුණා.
රසික සිත් සිය මියුරු හඬින් රසවත් කළ ෂෙල්ටන් මහතාට වෙබ් ගොසිප් අපිත් ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.