මේ ලෝකේ හරිම පුදුමාකාරයි.
විවිධ අදහස් තියෙන මිනිස්සු, අමුතු අමුතු වැඩ කරන මිනිස්සු වගේම වෙනස් සිතුවිලි තියෙන මිනිස්සු, වෙනස් විදිහට හිතන මිනිස්සු මේ සමාජය ඇතුලේ ජීවත් වෙනවා.
මේ අපි කියන්න යන්නේ ඒ වගේ කෙනෙක් පුවත්පතකට දාපු දැන්වීමක් ගැනයි.
ඇත්තටම කිව්වොත් මේක මංගල දැන්වීමක්.
මේ වගේ දේවල් දැක්කම කොහෙන්ද හිනාවෙන්න ඕනේ කියලා අපිටනම් හිතාගන්න බැහැ.
ඔබත් මෙය කියවලම බලන්නකෝ කොහොමද කියලා.
උඩරට බොදු 30 රදල 5’8 MBBS වෛද්‍ය පුතුට වලව් සම්ප්රදාය පිළිපදින ගෙදරටත්, පිටතටත් ඔසරිය අදින්න කොණ්ඩය බඳින්න ඉතා ආශා උපතට වඩා චර්යාවෙන් කුමාරිහාමි වන මනාලියක් සොයමු.
දැනටත් එසේ අඳින මනාලියනුත් එසේ අදින මව්වරුන්ගේ දියණියනුත් විශේෂයි.
දීර්ඝම වරලසක් නැති අයත් දැනට කොණ්ඩය කැපූ වවන්න කැමති අයත් සැලකේ.
වැඩි වයස් සැලකේ.
දෑවැදි විරැකියාව, රූපය භේද නොසැලකේ.
රැකියාවටත් විශේෂිත අවස්ථාවන්ටත් පමණක් අත්‍යවශ්‍ය නම් වෙනත් ඇඳුමකට අවසරයි. හෙද පොලිස් වැනි යුනිෆෝම් අදින්නියන් සැලකේ.
මනාලියගේ වත්මන් විලාසිතාත් යෝජිත විලාසිතාවට කැමැත්තක් පිළිතුරේ දන්වන්න.
මංගල දැන්වීම පහතින්..
