කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි හර්ෂණ බෙත්මගේ කියලා කියන්නේ.
ඉතින් ඔහුට මේ ළඟදි දවසක රූපගත කිරීමක් අතරතුර පොඩි අකරතැබ්බයක් වෙලා තියෙනවා.
ටෙලි නාට්‍යයක ඔළුවෙන් හිට ගෙන රූගත කළ යුතු දර්ශනයකදී ඔහුගේ බෙල්ලේ ආබාධයක් ඇවිත් එකපාරටම බුදුඅම්මෝ මගේ බෙල්ල කියාගෙන බිම වැටිලා තියෙනවා.
කොහොමවුණත් මේ සිද්ධිය වීමත් සමගම මොහුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරලා කියලා තමයි ආරංචි වුනේ.
