හොලිවුඩ්

අවුරුදු 46යි වයස බැලු බැල්මට කියන්න බෑ

ජෙනිෆර් ලෙපෙස් කියන්නේ සුරූපී කාන්තාවක්.ඒ වගේ ඇය මුළු ලෝකයම දන්නා ඉතා දක්ෂ ගායිකාවක්. හැබැයි  ජෙනිෆර් කෙල්ල වගේ හිටියට දැන් ටිකක් වයසයි. ඇයගේ සූරූපී බව රහසනම් මොකක්ද කියලා කියන්න අපි දන්නේ නෑ. දැන් ‍ජෙනිෆර්ට අවුරුදු  46ක්. බලන්න අවුරුදු 46ක් කියලා කියන්න පුළුවන්ද කියලා ඇයට.

මේ පසුගිය දිනක ජෙනිෆර් විසින්  ආභාරණ දැන්වීමක් සඳහා ලබා ගන්නා ලද ඡායාරූප පෙලකි.

jlo1

jlo2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!