රංගන ක්ෂේත්‍රයේ නමක් දිනා ඉන්න නිළියක් තමයි ඉෂාරා සඳමිණී කියන්නේ.
ඇය ජනප්‍රිය රංගන ශිල්පිණියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක්ද වනවා.
පුංචි දියණියකගේ මවක්ද වන ඉෂාරා පසුගියදා සිය උපන්දිනය සමරා තිබුණා.
මේ වෙනුවෙන් ඇයගේ සැමියා වන අනුර පතිරණ සාදයකුත් පවත්වා තිබුණා.
එහි ඡායාරූප පහතින්…
