කාවිංග පෙරේරා කියන්නේ ක්ෂේත්රයේ ඉන්න කඩවසම් රංගන ශිල්පියෙක් කියලා තමයි හැමෝම කියන්නේ.
ඉතින් කාවිංගගේ විවාහයත් පසුගියදා පැවැත්වුණා.
හැබැයි කාවිංග ආයෙත් විවාහ වෙලා කියලා ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා.
ඒ දිලිනි ලක්මාලි කියන රංගන ශිල්පිණිය සමගයි.
හැබැයි මෙහෙම හුවමාරු වෙන ඡායාරූප මේ දෙන්නා සහභාගී වුණු Photoshoot එකක්.