ලොව සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් වන කුමාර සංගක්කාර සහ මුත්තයියා මුරලිදරන් සම්මුඛ සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් ගැන ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
ඉන්දියාවේදී මෙම සම්මුඛ සාකච්ඡාව සඳහා සංගා සහ මුරලි එක්වන අතර මාධ්‍යවේදියා විසින් මුරලිගේ සහ සංගාගේ පවුල් දිවියේ අපූරු සිදුවීම් ගැන විමසීමක් සිදුකරනවා.
එහිදී සංගා පවසන්නේ පවුලේ ප්‍රධානියා බිරිඳ බවත් බිරිඳ සමග කිසිමවිටකත් ජයගත නොහැකි බවත්ය.
එම ප්‍රකාශය අනුමත කරමින් මුරලි මෙලෙස පවසනවා.
ඇය මොකක්ද කියන්නේ අපිට කියන්න වෙනවා ඔව්.. ඔව්.. මොකද එහෙම වුණොත් ප්‍රශ්න අඩුයි. නෑ කිව්වොත් ප්‍රශ්න ගොඩයි..
