තිසුරි යුවනිකා කියන්නේ දැන් කවුරුත් හඳුනන රංගන ශිල්පිණියක්. ඒ වගේම ප්‍රවීන රංගන ශිල්පිණී සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණීය දියණියත් ඇයයි.
විවිධ චරිතයන් තුළින් ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබෙන තිසුරිගේ ජීවිතේ ලබන මාසෙ වෙනසක් වෙනවා කියලා තමයි ආරංචි වුණේ.
ඒ තමයි තිසුරිගේ විවාහය ලබන මාසයේදී සිදුවෙනවාලු.
ඒ වෙළඳ නාවික ක්ෂේත්රයේ කෙනෙක් එක්ක කියලා තමයි ආරංචි වෙන්නේ.
එයත් පොඩි කාලෙ ඉඳලම තිසුරිගේ යහළුවෙක්ලු.
