පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා ගැන මේ දවස්වල අන්තර්ජාලය පුරාම කතාවෙනවා.
ඒ එතුමා විවිධ ස්ථානවලට ගොස් සිදුකරන විවිධ ක්‍රියා නිසා.
මේ ක්‍රියාව ෆේස්බුක් හරහා දැඩි සේ හාස්‍යයට ලක්ව තිබුණා.
අමාත්‍යවරයා බිම වැතිරී සිටින ඡායාරූපය විවිධ ආකාරයට සංස්කරණය කරමින් මුහුණුපොත පුරා හුවමාරු වී තිබුණේ මෙලෙසින්.