මේ දිනවල ජනප්රියම කෙනෙක් තමයි තිදස් අනුත්තර කියලා කියන්නේ. එහෙමත් නැත්නම් හැමෝම හඳුන්වන සකලංසමාලේ.
මෙවර දෙරණ සිඟිති අවුරුදු කුමරා වූයේ ඔහුයි.
තිදස් අනුත්තර අවුරුදු 03ක් පුංචි පුතෙක්.
ඉතින් මේ වෙද්දි තිදස් යන නමට වඩා ඔහුව හැමෝම දන්නේ “සකලංසමාලේ” කියලායි.
තිදස්ගේ අම්මා තමයි ශකිලා හංසමාලි එතකොට තාත්තා ප්රදීප් අල්විස්.
මේ ඒ පුංචි පවුලේ ඡායාරූප කිහිපයක්.
