පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ දැන් කවුරුත් දන්න දෙපළක්.
මේ දෙන්නාත් චන්දිමාල් ජයසිංහගේ උපන්දිනයට සහභාගී වී සිටියා
මෙම උපන්දිනයේදී විවිධ තරඟද සංවිධානය කර ඒ වෙනුවෙන් ඉතා වටිනා ත්‍යාග පිරිනැමුණා.
මෙහිදී ආකර්ෂණීයම යුවළ ලෙස පත්වුණේ පුබුදු සහ මාෂි යුවළයි.
ඒ අනුව ඒ දෙපළට සිංගප්පූරු සංචාරයක් හිමිවුණා.