ඉරාජ් වීරරත්න රණවිරුවන් වෙනුවෙන් අලුත් වීඩියෝවක් නිර්මාණය කරලා තියෙනවා.
එය නම් කර ඇත්තේ “නොනැවතී” නමින්.
එමෙන්ම මෙම ගීතයෙන් උපයන සියලුම මුදල් අපේ රටේ ආබාධිත රණවිරුවන් වෙනුවෙන් වෙන් කරන බවත් ඔහු පවසා සිටියා.
මේ එම වීඩියෝවයි.