වසර 30ක පැවැති කුරිරු යුද්ධය වෙනුවෙන් ජීවිතය කැපකරපු රණවිරුවන් අගය කරන්න එක දවසක් විතරක් තිබිලා මදි.
ඔවුන් අපි හැමෝම වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පරදුවට තිබ්බා.
කොහොමවුනත් වසර 30 පැවැති යුද්ධය නිමා වී අද වනවිට වසර 09 ක කාලයක් සපිරෙනවා.
එහෙත් මේ වෙනුවෙන් කැප වූ රණවිරුවන්ට අද හිමිවෙලා තියෙන්නේ මොන තත්වයක්ද/
මේ කාරණාව පිළිබඳ අප රටේ ජනප්රිය ගායකයෙකු වන උදය ශ්රී විසින් ෆේස්බුක් සටහනක් තබා තිබෙන අතර, රණවිරුවන්ට උත්තමාචාර ලෙස ඔහු ගීතයක් ගායනා කර තිබෙනවා.
මේ එම සටහන සහ ගීතයයි.
