එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වරයා ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර තිබෙනවා.
පක්ෂයේ ජාතින සංවිධායක ලෙස නවීන් දිසානායක මහතා පත් කර ඇත.
මේ අතර පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් මහතා පත් කර තිබෙනවා.