පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික දූත පිරිස ගැන මුහුණුපොත පුරාම දැන් පටන් වෙන්න පටන් අරන්.
ඒ අතර සිටි ගිහානි වීරසිංහ නම් 34 හැවිරිදි තරුණියක් , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර තිබුණා.
මෙම ඡායාරූප සම්බන්ධයෙන් මුහුණුපොත පුරාම විවිධ රසවින්දනාත්මක Post හුවමාරු වෙන්න පටන් ගත්තා.
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.
![](http://s3.amazonaws.com/adaderanawebgossip/wp-content/uploads/2018/12/12152648/logo-new-webgossip-2018.jpg)