Gossip

දරුවන් හතර දෙනෙකු මෙලොවට බිහි කළ සුරූපී මවගේ බඩට සිදුවූ දේ – Photos

මව් සෙනෙහස තරම් වටින සෙනෙහසක් මේ ලෝකේ තවත් නැහැ.
ඒ වගේමයි අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් වෙනුවෙන් කරන්න බැරි දේකුත් නැහැ.
දරුවෙක් ලැබුණට පස්සේ අම්මා කෙනෙකුගේ බඩේ සමේ කැලැල් හිටිනවා.
සමහරු ඒ කැලැල්වලට කැමති නැහැ.
අපි මේ කියන්න යන්නේ ඊට හාත්පසින් වෙනස් අම්මා කෙනෙක් ගැනයි.
මැලේසියාවේ අම්මා කෙනෙක් දරුවන් හතර දෙනෙකුට උපත දීලා. පසුව බඩේ ඇතිවුණු කැලැල්වල ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කරලා.
ඒ ඡායාරූපය 12,000 ක් Share කරලා.
ඒ වගේම 23,000 විතර like කරලා තිබ්බා. ගොඩක් අය මේ අම්මාට හොඳ කියලා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!