කාන්තාවන්ගේ ඩිම්බ මෙන්ම පිරිමින්ගේ ශුක්‍රාණු වල එකතුවකින් තොරව දරුවෙකු බිහිකිරීමක් ගැන ලොව කොතැනකින්වත් කවරෙකුවත් අසා නැතිව ඇති. ඊට හේතුව දරුවෙකු බිහි කිරීමට මේ දෙපාර්ශවයේම දායකත්වය අත්‍යවශ්‍යයම නිසාය.
අද කියන්න යන්නේ කාන්තා පිරිමි මේ දෙපාර්ශවයෙන් පිරිමි කොයි කාටත් වැදගත් වන පුවතක්. සාමාන්‍යයෙන් කාන්තාවකට සාපේක්ෂව පිරිමියෙකුට ජීවිත කාලය පුරාවට ශුක්‍රාණු පිට කිරීමේ හැකියාව තියෙන කතාව අලුත් දෙයක් නෙවෙයි නේ.
ඒ කොහොම වුණත් වයසට යද්දී මේ ශුක්‍රාණු වල ශක්තිමත් භාවය එසේත් නැතිනම් දරුවෙකු බිහි කිරීමට ශුකාණුවලට ඇති ශක්තිමත් භාවය ගැන බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මේ වගේ කතාවක් කියලා තියෙනවා.
ඒ තමයි වයස 18දී පමණ සෑම පිරිමියෙකුම තමන්ගේ ශුක්‍රාණු ශීතකර කල්තබා ගැනීම වැදගත් කියලා. මෙහෙම කියන්නේ බ්‍රිතාන්‍ය ඇබර්ටි විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කෙවින් ස්මිත්.
ඔහු පවසන්නේ මෙහෙම ශුක්‍රාණු කලින්ම තැන්පත් කිරීම මගින් වයසට ගොස් පියෙක් වීමට උත්සාහ දැරීමේදී මතුවිය හැකි ගැටළු මඟ හැරෙනවා කියලයි.
වයසට යන්න යන්න ශුක්‍රාණුවල යම් යම් ගැටළු ඇති වී විවිධ රෝගාබාධ ඇතිවීමේ අවදානමකුත් මතුවන නිසා තුරුණු වියේදී පිරිමින් ශුක්‍රාණු බැංකු පවත්වාගෙන යාම ඉතා වැදගත්. මේ ඔහුගේ මතයයි.
මෑතකදී කළ අනාවරණය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ පිරිමි පියෙකු බවට පත්වීම වසර කිහිපයකදී අවුරුදු 30 සිට 33 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පිරිමි අය වයසට ගියත් දරුඵල ලබා ගැනීමේ හැකියාව ගැන අභියෝගයක් නෑ. එහෙත් මෙහෙම දරුඵල ලබාගැනීමේ හැකියාව තිබුණත් ශුක්‍රාණු වල ශක්තිමත් භාවය ලිහිල් වීමෙන් අනිසි විපාක ඇති වෙන්න පුළුවන් කියන කතාව තමයි කෙවින් මතු කරන්නේ.
ඒ නිසා තරුණ වයසේදී මෙහෙම ශුක්‍රාණු ආරක්ෂිතව තැන්පත් කළාම පස්සේ කාලයකදී ඒවා අවශ්‍ය වෙලාවට ගන්න පුළුවන් ඒ කෙවින්ගේ අදහස.
කෙවින් එහෙම කියුවත් මේ මතයට තවත් අය විවේචන එල්ල කරලා තියෙනවා
බ්‍රිතාන්‍ය දරුඵල පිළිබඳ සංගමයේ මහාචාර්ය ඇඩම් බැලෙන් මේ ගැන කියලා තියෙන්නේ මෙහෙම කතාවක්.
ශුක්‍රාණු මේ ආකාරයට නැවත ගැනීමේ අරමුණින් තැන්පත් කිරීමෙන් ප්‍රජනනය කෘතිම ක්‍රියාවලියක් බවට පත්වෙනවා.
ඒ වගේම නැවුම් ශුක්‍රාණු සමඟ සැසඳීමේදී ශීතකළ ශුක්‍රාණු වල සරුභාවය ගැන ද ගැටලු මතුවෙන්න පුළුවන් කියලා ඇඩම් බැලෙන් පවසා තියෙනවා.

orgy party
June 28, 2015 at 2:19 pm
Thanks a lot for the blog.Thanks Again. Will read on…
eebest8 fiverr
June 29, 2015 at 10:06 am
Im grateful for the article post.Much thanks again. Really Cool.
quiet fuck
June 30, 2015 at 4:54 am
Im grateful for the blog.Really thank you! Fantastic.
Best Buy Cell Phone Accessories
July 1, 2015 at 8:18 pm
Enjoyed every bit of your article.Much thanks again.
look at this site
July 2, 2015 at 8:38 pm
I truly appreciate this blog.Really thank you! Great.
young and old
July 5, 2015 at 4:52 pm
Very neat article.Much thanks again. Really Great.