මේ දවස්වල හැමතැනින්ම වගේ අහන්න දකින්න ලැබෙන්නේ දේශපාලනය ගැන.
අද කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවා කියන කාරණය ගැනත් හැමෝම වගේ ඉන්නේ ලොකු අවධානයකින්.
මේ සංශෝධනයත් එක්ක එජාපයේ ප්රබල ඇමතිවරුන්ගේ තනතුරු කිහිපයක්ම අහිමි වෙනවා කියලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.
ඒ වගේම එජාපයේ තරුණ මන්ත්රීවරු කිහිපදෙනෙක්ටත් අලුත් ඇමතිධුර ලැබෙන්නත් නියමිතයි.
නලීන් බණ්ඩාර, බුද්ධික පතිරණ යන මන්ත්රීවරුන්ට බොහෝවිට ඇමති ධුරයක් හිමිවීමට ඉඩඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
