මේ දවස්වල මලයාලම් චිත්‍රපටයක ගීතයක් ලෝකයේම කතාබහක් ඇතිකරලා තියෙනවා.
මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකවන නිළියගේ සහ නළුවාගේ අපූරු ඇස්නැටවිල්ලක් නිසා තමයි ඒ විදිහට මෙම ගීතය ප්‍රසිද්ධ වුණේ.
18 වැනි වියේ පසුවන ප්‍රියා ප්‍රකාශ් තමයි මෙයට දායකවන නිළිය.
ඇයගේ ඉන්ස්ට්‍රගෑම් ගිණුමේ මේ වනවිට මිලියන 4.5 ක රසිකයින් පිරිසක් සිටිනවා
මේ වෙද්දි Instagramහි වැඩිම පිරිසක් Follower කරන තරුණිය ලෙස ඇය ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ Mark zuckerberg ද පසුකරමින්.
