Gossip

පුබුදු චතුරංගගේ විවාහයට සියල්ල සූදානම් – පුබුදු කට්ටියට වෙඩින් එකට එන්න කිව්වේ මෙහෙමයි

කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂම වගේම ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ.

ඒ වගේම තමයි පුබුදුගේ පෙම්වතිය මාෂි සිරිවර්ධන ගැනත් දැන් හැමෝම දන්නවා.

ඉතින් මේ දෙදෙනාගේ විවාහය මාර්තු මාසයේ 15 වෙනිදා සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙනවා.

කොහොමවුනත් මේ දිනවල පුබුදු – මාෂිගේ විවාහ ඇරයුම්පත සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වෙමින් පවතිනවා.

මේ එලෙස හුවමාරු වන එම විවාහ ඇරයුම්පතයි…

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!