බංග්ලාදේශයට අමිහිරි පරාජයක් ලබාදෙමින් ඊයේ පැවැත්වුණු අවසන් විස්සයි විස්ස තරගය ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මෙම ජයත් සමග තරගාවලියේ ජයත් හිමිවුණේ ශ්රී ලංකා කණ්ඩායමටයි.
මෙම තරගය අතරතුර බංග්ලාදේශය ශ්රී ලංකාවේ දැවී යාමක් අතරතුර නයි නැටුමක් පෙන්වූ ආකාරය ගැන බොහෝ දෙනෙක් කතා කළා.
එයට කදිම පිළිතුරක් ලබාදෙමින් දනුෂ්ක ගුණතිලකද නයි නැටුමක් රඟදැක්වීම කාගේත් සිත් ගත් දසුනක් වුණා.
මේ එම අවස්ථාවයි…
