ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසට ගොස් තිබෙන බව වාර්තා වනවා.
ඒ වතමන් දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කර ඉදිරි ගමන පිළිබඳ තීරණයක් ගැනීමට බවයි වාර්තා වන්නේ.