දකුණු අප්රිකානු ජනපති ජේකොබ් සූමා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එසේ ඉල්ලා අස්වුවත් තමන්ට එරෙහිව එල්ලවන චෝදනා පිළිනොගන්නා බව ඔහු ජාතිය අමතමින් ප්රකාශ කර තිබෙනවා.
ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පැය 48 ක කාලයක් ලබාදී තිබුණා.
ඒ දකුණු අප්රිකානු පාලක අප්රිකානු ජාතික කොංග්රසය විසින්.
