ආදරවන්තයින්ගේ දිනය, එහෙමත් නැත්නම් කවුරුත් හඳුන්වන valentines day එකට තමන් ආදරය කරන අයව පුදුම කරන්න ඔයත් මේ වෙද්දි හිතලා ඇති.
ඒ වගේම සමහර අයට තමන් ගොඩක්ම ආදරය කරන අය මග හැරිලාත් ඇති.
ඉතින් මේ මගහැරුණු ආදර කතාවන් ආයෙත් ළංකරගන්නේ කොහොමද කියලා වගේම ආදරය කරන අය පුදුම කරන්නේ කොහොමද කියලත් ලංකාවේ අංක එකේ චොකලට් සමාගමක් වන Ritzbury සමාගම ලස්සන වීඩියෝවක් නිර්මාණය කරලා තියෙනවා.
ඉතින් මග නොහැර ආදරය සමරන විදියයි මේ…….
