ශ්රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශයට සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 110 ක් පමණයි.
ලක්මාල් ලකුණු 25 කට කඩුලු තුනක් දවාගත් අතර රංගන හේරත් කඩුලු දෙකක් ලබාගත්තා.
අකිල ධනංජයද බංග්ලාදේශය ක්රීඩකයින් අසරණ කරමින් ලකුණු 20 කට කඩුලු තුනක් ලබාගැනීමට සමත්වුණා.
පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 222 ක් ලබාගත්තා.
.විශේෂ අවස්ථා පහතින්…